යාපනයේ සන්නද්ධ පිරිසක් දෙදෙනකුට ගහලා

252

යාපනය කරෙක්කාවිල් ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් තියුණු ආයුධ වලින් සිදු කල පහර දීමක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා ඔහුගේ භාර්යාව තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කෝපායි පොලීසිය සදහන් කරයි.

මෙම ප්‍රහාරකයින් අදාල නිවසේ සිටි තරුණයෙකුට මෙම ප්‍රහාරය එල්ල කිරීමට ගොස් ඇතත් ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් මෙසේ මවට හා පියාට ප්‍රහාර එල්ල කොට පලා ගොස් ඇති බව කොපායි පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි

advertistmentadvertistment
advertistmentadvertistment