දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය අරඹයි

152

අද සිට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.රාත්‍රී තැපැල් දුම්රිය හා සීග්‍රගාමී දුම්රිය ධාවනය නොවන නිසා නරක් වන සුළු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී දුම්රිය ස්ථානයෙන් ඒ පිළිබඳව විමසා සිටින ලෙස දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment