පාර්ලිමේන්තුව අද රැස්වේ

67

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට විශේෂ දිනයක් ලෙස රැස්වේ.

ඒ අනුව අද දින මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40ක් විමසීම සඳහා අද අවස්ථාව ලබාදී ඇති අතර වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොවිඩ් තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අද දිනයේ අවස්ථාව වෙන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment