කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

128

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග යටතේ ශ්‍රී ලංකා සහ නෙදර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.තරගය ඕස්ට්‍රේලියාවේ ගීලෝන්හි පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment