පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

140

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව නව සැසිය ආරම්භ වන්නේ අගෝස්තු මස 03වැනිදා පෙරවරු 10.30ටය.එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජාසන කථාව පවත්වනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment