හරින් සහ මනූෂ සජබට එරෙහිව නඩු මගට

141

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු සබඳතා හා වෘත්තීය පුහුණු අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරු විසින් සමගි ජන බල පක්ෂයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.එම පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර ඇත .එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment