මහින්දට නෑ,තිලංගටත් නෑ

840


එක්සත් ජනතා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තනතුර සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවතින බැවින් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment