කෝටි 12000ක අයිස් අල්ලයි

558


නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට රැගෙන යාමට සූදානම් කොට තිබු රුපියල් කෝටි 12000 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2600 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ කේරළ පොලීසිය විසින් (21දා) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිතව ඉන්දියාවේ වාසය කරන්නෙකු වන අතර අනෙක් තැනැත්තා පකිස්තාන ජාතිකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment