කලම්බු ස්ටාර්ට ලකුණු 58ක ජයක්

119

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 20වැනි තරගය වූ කලම්බු ස්ටාර් සහ කැන්ඩි වොරියස් අතර තරගයේ ජය කලම්බු ස්ටාර් ට හිමි විය.පලමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.කැන්ඩි වොරියස්ට ලබා ගැනීමට හැකි වූයේ පන්දු වාර 17කදී සියලු දෙනා දැවී ලකුණු 124කි.ඒ අනුව කලම්බු ස්ටාර්ට ලකුණු 58ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment