ශ‍්‍රී ලංකාව පන්දු රකියි

151

විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද සාජාහිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩාමය පළමුව පන්දු රැකීමට තීරණය කරයි. තරගය පස්වරු 3.30ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment