පාසල් සිසුන්ට නිල ඇදුම් සියයට 68ක් යවලා

182

පාසල් සිසු දරුවන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් මේ වන විට සියයට 68ක ප්‍රමාණයක් කලාප කාර්යාල වෙත නිකුත් කර ඇතැයි අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පසුගිය වර්ශ දෙකේදී පාසල් නොපැවැත්වූව ද ලක්ශ 45ක පාසල් දරුවන් සඳහා නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment