සබරගමුව නව උපකුලපති පත් කරයි

235


සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පත්කර ඇත.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා හෙට (02දා) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment