19 න් පහළ කණ්ඩායම එයි

298

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සිදු කළ තරග සංචාරය තුළ එක් දින තරගාවලිය ජයග්‍රහණය කර පෙරේදා (02 වැනිදා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් රාත්‍රි 09.35 ට පාකිස්තානයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 184 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment