ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරු ගුවන්තොටුපොළේ

1207

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් වන රොෂාන් චතුෂ්ක නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීසා නොමැතිව ඩුබායි හි රැඳී සිටිම හේතුවෙන් මෙරටට එවා ඇති එම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment