ඉන්දීය මුදල් ඇමැතිනිය එයි

153


ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය නිල සංචාරයක් සදහා අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ඇය සමග දූත පිරිස ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment