චීනයේ පෙර පාසලක 06ක් මරයි

289


චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ අද (10) උදෑසන පෙර පාසලක සිදුවූ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී.

මෙහිදී ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර
පොලීසිය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර එය සැලසුම් සහගතව කර ඇති බව එරට පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment