අද වහින හැටි

555


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවරල නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඊට අමතරව උතුරු පළාවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment