වෛද්‍යවරු විරෝධයක

492


වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් දිවයින පුරා රජයේ රෝහල් ඉදිරිපිට වෛද්‍යවරු දහවල් 12.00ට විරෝධතාවයක නිරතවූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සමලේකම් වෛද්‍ය චන්දික තල්ගස්දූව මහතා සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාත්මක සංකේත විරෝධතා මාලාවට සමගාමීව මෙය ක්‍රියාත්මක කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment