දෙමළ පාසල් වලට සඳුදා නිවාඩු

207


දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට ලබන සඳුදා දින නිවාඩු ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එම නිවාඩුව වෙනුවට 18 වැනිදා සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවද දැනුම්දී ඇත.

මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment