මගී බස් රියක් අනතුරකට ලක්වෙයි

165

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී මගී බස් රථයක් කිලිනොච්චිය ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇත.ඉන් මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment