හොංකොං නායිකාව බලය අත්හරී

371


හොංකොං නායිකා කැරී ලැබ් බලයෙන් ඉවත්වන බව පවසා ඇත.ඇය දෙවැනි කාලධුරයක් අපේක්ෂා නොකරන බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඇගේ පාලන කාලය තුළදී එරට ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් දැඩි ලෙස බලපෑමට ලක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment