ඖෂධ සහ ආහාර බහාලුම් ගොඩ ගැසේ

300

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මේ වනවිට ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 4000ක් පමණ නිදහස් කර ගැනීමය නොහැකිව ගොඩගැසී ඇතැයි බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ, සභාපති සනත් මංජුල මහතා සදහන් කරයි. වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ඉකුත් සිකුරාදා සිට රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.එය අද සවස 4.45දක්වා ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සමිති පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment