ලිට්‍රෝ ගෑස් මිල වැඩිවූ හැටි

359

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද සිට වැඩි කර ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් රුපියල් 80කින් ද කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 30කින්ද කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 15කින්ද වැඩි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment