ආණ්ඩුව සිදුකළ ලොව පළමු වැඩසටහන ජනපති හෙළි කරයි

400

මහවැලි ජනපදිකයින් වෙත ‘උරුමය’ වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ලබාදීම අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු කෙරිණි.ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත් ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment