කැලණි සරසවියට නව උප කුලපතිවරියක්

857

කැලණිය විශ්ව විද්‍යාලයේ නව උප කුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර තුනක කාලයක් සදහා පත් කර ඇත.එම පත්වීම අගෝස්තු මස 24 වැනිදා සිට ක්‍රියාත්මකවේ.

advertistmentadvertistment
advertistmentadvertistment