අත්සන් කරන්න එපා !
එ.ජා .නියෝජිත ජනපතිට කියයි

279

වසන්ත මුදලිගේ, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ . ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයකට යෑම ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයිද ඇය සඳහන් කර ඇත .ට්වීටර් පණිවුඩයක් මගින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ බව දන්වා ඇති ඇය ඒ පිළිබඳ තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අත්සන් කරන්න එපා !<br>එ.ජා .නියෝජිත ජනපතිට කියයි

ctb

advertistmentadvertistment
advertistmentadvertistment