ඉන්දියන් බිත්තර එයි

272


ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර සහිත නැව මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති බව වෙළෙඳ හා පාරිභෝගික ඇමැති නලින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එම බිත්තර සම්බන්ධව පශු සම්පත් අමාත්‍යංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් පසු වෙළෙඳ පොළට නිකුත් කරන බව කීවේය.එසේම හෝටල් කර්මාන්තය සඳහා අවශ්‍ය දියර බිත්තර ගෙන්වීමට අවසර දී ඇති බවත් එවැනි දියර බිත්තර මීට පෙර ද හෝටල් කර්මාන්තය සඳහා ආනයනය කර ඇතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment