රංජන්ට ජනපති සමාව ෂුවර්ලු

140

රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්‍රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහතික වූයේ යැයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment