රුපියල අදත් ඉහළට

287


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ ද රුපියලේ අගය ඉහළ ගොස් ඇත. මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.77කි.විකුණුම් මිල රුපියල් 331.05කි.

advertistmentadvertistment
advertistmentadvertistment