කොළඹ සරසවි සිසු විරෝධයක්

71


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් ඊයේ පැවැත්වූ විරෝධතා පාගමනට සහභාගීවූවනට පොලිසිය විසින් කොළඹ විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවී පහරදීමට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය සමිති නියෝජිත පිරිසක් අද දහවල් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment