පාන් සහ බේකරි නිෂ්පාදන මිල අඩු කරයි

985

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩිය සහ බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment