මුතුරාජා හස්තියා ගැන පාර්ලිමේන්තුවේත් කථා බහ

636

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියාට ලබා දිය හැකි උපරිම සත්කාර ලබාදී ඇතැයි වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සදහන් කළාය. මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතා නැගූ වාචික පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය. මේ වන විට මෙම හස්තියාගේ භාරකාරත්වය පවතින්නේ අළුත්ගම කන්දේ විහාරයට යැයිද ඇය කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment