කෙහෙළියගෙන් ඇප අයැදුමක්

580


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment