ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවියෙන් සමුගනී

728


ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්තවී ඇත.මියයන විට ඒ මහතා 76 වැනි වියේ පසුවිය.ඇගෙ සිනහව තහනම් ,ගම මහනුවරයි ඔහු ගැයූ ගීත අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment