ඔන්ලයින් පනත් කෙටුම්පත විවාදයට

124

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අද පැවැති ඡන්ද විමසීම.එම ඡන්ද ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය.ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment