හෙට තරගයට මහේෂ් තීක්ෂණ නෑ

601

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මහේෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චි ගේ නම්කර තිබේ.ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය.පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment