ශ්‍රී ලංකාව පළමුව පන්දු රකී

185

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment