හොලිවුඩ් සුපිරි නළු ආනෝල්ඩ් තවත් සැත්කමකට

279

ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවත් මේ වනවිට pacemaker උපකරණයක් සවිකර ඇති බවත්ය.එසේම ඔහු සඳහන් කර ඇත්තේ 76 හැවිරිදි දැන් තමන් සතුව terminator චරිතයට සමාන ආකාරයේ යන්ත්‍රයක් ඇති බවය.ඔහු එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ට කායවර්ධනයෙන් විවේක ගැනීමට සිදුවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment