හිටපු යුද හමුදාපතිවරයෙක් දැයෙන් සමුගනී

9997

මෙරට 16 වැනි යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment