ගෝලීය බෞද්ධ සමුළුවේදී මෝදි බුදුන් වඳී…

202

ලොව බෞද්ධ රටවල් වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති “ගෝලීය බෞද්ධ සමුළුව” පසුගිය 20 දා හා 21දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්විණි. සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගි වූ අතර එහිදී හෙතෙම විශේෂ දේශනයක්ද සිදුකරනු ලැබීය. ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමාද මෙම සමුළුවට විය.

advertistmentadvertistment
advertistmentadvertistment