හරක්කටා පනින්න හැදීම: තවත් කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට

231

හරක් කටාට රහස් පොලිසියෙන් පැනයෑමට කුමන්ත්‍රණය කළේ යැයි කියනු ලබන සිද්ධියක් පිළිබඳව තවත් කොස්තාපල්වරයකු ත්‍රස්තවාදී විමර්ශන අංශය මගින් ඊයේ (02 දා) අත්අඩංගුවට ගෙන ඇත.

හරක් කටා පොලිසියට එරෙහිව ගොනු කළ ලිපි සහ පැමිණිලි කීපයක් මෙම කොස්තාපල්වරයා තමාගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන ඇත.

මෙම කොස්තාපල්වරයා රහස් පොලිසියේ සේවය කරන බව කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment