ඒකාබද්ධ කලා සන්ධානයෙන් අභ්‍යාස පොත් බෙදාදීමක්

118

ඒකාබද්ධ කලා සන්ධානය මගින් සංවිධානය කරනු ලබන කලාකරුවන්ගේ දරුවන් උදෙසා පාසල් පොත් සහ උපකරණ ලබාදීමක් 10 වැනි ඉරිදා පෙරවරු 10ට තලවතුගොඩ ‘සක්ෂා’ අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.

එහිදී දරුවන් සියදෙනකු සඳහා මෙම සහෝදරත්වයේ මෙහෙවර සිදු කරනු ලබන අතර දෙමව්පියන් සිය දෙනකුද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment