නව මහ බැංකු අධිපතිවරයෙක්

712

මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නව මහබැංකු අධිපති ලෙස ලබන 07 වැනිදා දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment