දූෂණ විරෝධී පනත දෙවැනි වර සම්මතයි

232

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.ඒ අනුව පනත් කෙටුපතට අදාළ කාරක සභා අවස්ථාව එළඹෙන 19 දින තෙක් කල් තබන ලදි.පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වන දා පැවැත්වීමට නියමිත ය.

advertistmentadvertistment
advertistmentadvertistment