ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

203


එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේ හිදි අද ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත්වූ අතර නෙදර්ලන්තය කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේදී කිසිවකුත් නොදැවී ලකුණු 25ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment