ජනපතිගේ අලුත්ම ජිල්මාට් එක

1776

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ළංවන තුරු දේශපාලන සංකල්ප ජිල්මාට් එකක් දමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.මෙතෙක් පැවතියේ කොම්පියුටර් ජිල්මාට් බවත් ජනාධිපතිවරයා දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් දැන් සංකල්ප ජිල්මාට් දාන බවත් කීවේය.ඒ සදහා ඔහු විවිධ යෝජනා ඉදිරිපත් කරමින් කාලය ගතකරන බවද පැවසීය.13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ද එවැනි සංකල්ප ජිල්මාට් එකක් යැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment