සිහිනයකි ආදරේ ට දින 100යි

77
සිහිනයකි ආදරේ ට දින 100යි

R සදේශ් කුමාර් සමග ශීුමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කළ සරෝ ශන්මුගම් අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදරේ චිත්‍රපටය අප්‍රේල් 28 වන දිනට දින 100 සපුරයි පූජා උමාශංකර්, හේමාල් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, උද්දික ප්‍රේමරත්න, ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත අතපත්තු, තිසුරි යුවනිකා, කුමාර තිරිමාදුර, විනු සිරිවර්ධන, හේමන්ත ඊරියගම, සුනීතා විමලවීර, දමිතා අබේරත්න ඇතුළු ජනප්‍රිය නලු‍ නිලියන් රාශියක් රඟපාති

ඊ ඒ පී මණ්ඩලය මෙය පුදර්ශනය කරන අතර චඩර සිනමාශාලාව ඉහළම ආදායම වාර්තා කර ඇත. මෙම චිත්‍රපටය ට ඇතුලත් කාසි සබන් ගීතයේ ප්‍රති නිර්මාණ ගීතය සරිත් සුරිත් විසින් ගායනා කළ අතර එය නැරඹුම් වාර ලක්ෂ 115 ඉක්මවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment