වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

839

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රාදේශීය මට්ටමින් රජයේ රෝහල් හි ආරම්භ කළ සංකේත වැඩ වර්ජන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. රජය විසින් පනවා ඇති අසීමිත බදු ඉවත් කිරීම හා වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරට රෝහල් සේවයෙන් ඉවත්ව විදේශ ගතවීමට බලපා ඇති ගැටලු වලට නිසි විසදුම් ලබාදීමට රජය පියවර නොගැනීම සම්බන්ධ ගැටලු මුල් කරගෙන මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment