ගනේමුල්ල සංජීවට පළමු වරට ත්‍රස්ත පනත

1684

නේපාලයේ සිට කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි මොහොතේ අත් අඩංගුවට ගත් සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නැමැති පාතාල සාමාජිකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පළමු වරට ක්‍රියාත්මක වන්නේ ගනේමුල්ල සංජීවට බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment