දුම්රිය පමාවක්

62

කොළඹ කොටුව සිට මුහුදුබඩ මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය, ප්‍රමාද වීම් සහිතව ධාවනය වන බව වාර්තා වේ.මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක් අද (28) පස්වරුවේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදු වී ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment